Pages

Monday, January 9, 2017

රජයේ ගුරු විද්‍යාල සඳහා සුදුසුකම් ඇති ගුරුවරුන්ගෙන් අයදුම්පත් කැඳවීම - 2017

රජයේ ගුරු විද්‍යාල සඳහා ගුරු සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවා ඇත. පහත සබැඳි තුලින් වැඩි විස්තර සහ සකස් කරන ලද අයදුම්පත බාගත කරගත හැකිය. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2017 ජනවාරි 31 වන දින වේ. සම්පූර්ණ කරන ලද අයදුම්පත් පහත ලිපිනයට යොමු කළ යුතුය.

අධ්‍යාපන අධ්‍යක්ෂ,
ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

වැඩි විස්තර සඳහා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට පිවිසෙන්න.

අයදුම්පත සහ චක්‍රලේඛය මෙතනින් භාගතකර ගන්න.

 

මෙම බාගත කරන ලද ගොණුව තුළ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සකස් කරන ලද අයදුම් පත්‍ර දෙකම අන්තර්ගත වන අතර තමන් ඉල්ලුම් කරන මාධ්‍යයෙන් පමණක් අයදුම්පත ඉදිරිපත් කළ යුතු ය. අයදුම්පත මුද්‍රණය කිරීමේදී A4 ප්‍රමාණයේ කොලයේ දෙපසම යොදාගෙන මුද්‍රණය කළ යුතු ය.

Tuesday, November 29, 2016

ගැබිණි මාතාවන්ට

පිරිත බාගත කරගන්න
මහ පිරිත Click Here to Download
අංගුලිමාල පිරිත පූර්විකාව Click Here to Download
අංගුලිමාල පිරිත Click Here to Download
රත්මනමාලී ගාථා Click Here to Download
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated
# File is Not Updated

Sunday, November 27, 2016

Important Fonts

Font Name Download
su vijaya0 Click Here to Download
sara-baron Click Here to Download
FNSAM Click Here to Download
FMBindumathi Click Here to Download
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated
# Font File is Not Updated

Monday, November 7, 2016

තාක්ෂණ විද්‍යාලවලට/කාර්මික විද්‍යාලවලට ඇතුලත් වීමේ අයදුම්පත.

නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති තාක්ෂණ සහ කාර්මික විද්‍යාල සඳහා සිසුන් ඇතුලත් කරගැනීමේ ගැසට් නිවේදනය 2016-10-14 වන දින නිකුත් කර ඇති අතර පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවිය හරහා ද සිදුකළ හැකි අතර තැපැල් මඟින් අයදුම් කිරීමේ අයදුම් පත්‍රය පහතින් බාගත කරගත හැකිය. එම ගැසට් නිවේදනය http://documents.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බලාගත හැකිය. එම ලිපිනයට පිවිසීමට අපහසුවක් ඇත්නම් මෙම ලින්කුවෙන් බාගත කරගන්න.

පාඨමාලා සඳහා ඉල්ලුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2016-11-21 වේ.


Friday, July 15, 2016

විවිධ

ඔබට අවශ්‍ය වේ යැයි සිතිය හැකි තවත් ලිපි ගොණු කිහිපයක් භාගත කිරීම සඳහා ලින්කු පහත ලබා දී ඇත.

A4 ප්‍රමාණයේ සිංහල ඉංග්‍රීසි යතුරු පුවරුව. සම්මත විජේසේකර යතුරු පුවරුව.

භාගත කරගන්න

බුදුහිමියන් අනාගත වංශ දේශනාව තුළින් ලෝකයට පෙන්වා දුන් මෛත්‍රී බුදුපියාණන් පිළිබඳව ලියවුනු කුඩා පොත් පිංචකි. මගේ මවව පිං පතා නොමිළයේ බෙදා හැරීම සඳහා සකස් කළ පොත් පිංචකි. සතුටු සිතින් මේ පොත රැගෙන කියවා අනුමෝදන් වෙන්න.

මෙය A5 කොලය සඳහා සකස් කර ඇති අතර පරිගණකයෙන්පො සහ ස්මාට් ෆෝන් සහ ටැබ්ලට් සඳහා යෝග්‍ය වේ. පොතක් වශයෙන් මුද්‍රණය කිරීම සඳහා මවිසින් සකස් කළ ගොණුවක්ද ඇත. එය අනාගතයේදී පලකරන බව දන්වා සිටිමි.

මෙමත්‍රී බුදුපියාණෝ (ෆෝන් සහ ටැබ්ලට් පරිගණක සඳහා)


Thursday, July 14, 2016

දුම්රිය වාර ප්‍රවේශපත්‍රය-පෞද්ගලික අංශය

සාමාන්‍ය වාර ප්‍රවේශපත්‍ර/ කලාපීය වාර ප්‍රවේශපත්‍ර දරන්නන් සඳහා නිකුත් කරන විශේෂ හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය [APPLICATION FOR RAILWAY SEASON TICKET FOLDER]

අලුතෙන් වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේදී අයදුම් කරු විසින් පුරවා භාර දිය යුතු අයදුම් පත්‍රය. මෙය පිරවීම සහ භාර දීම සම්බන්ධ සියළුම විස්තර මෙහි දෙවන පිටුවේ අන්තර් ගත වේ. මෙය A4 ප්‍රමාණයේ කොලයක දෙපස මුද්‍රණය කරගත යුතුයි.

මුද්‍රණය කරන අවස්ථාවේදී Print Paper Size එක A4 ලෙස ලබා දෙන්න. එසේ නැතිනම් මන්ද මෙය සකසා ඇත්තේ A4 ප්‍රමාණයට වේ.

භාගත කිරීමේදී යම් ගැටලුවක් ඇතිවුවහොත් ඕල්ටර් [Alt] යතුර සමඟ ලින්කුව මත ක්ලික් කරන්න. [Alt+Click]

Download (භාගත කරන්න)

වැදගත් ලිපි ලේඛන

අපට අවශ්‍ය වන ලිපි ලේකන අන්තර්ජාලය තුලින් ලබා ගැනීමේදී ඉතාමත් දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ. මේ බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමට මට සිතුනේ මිනිසාට සේවය කිරීම මිනිසාගේ යුතුකමක් යැයි සිතුන නිසාවෙනි. මා අතට පත්වන ඔනෑම කෙනෙකුට වැදගත් වේ යැයි සිතන ලිපි ලේඛනයක්, අයදුම්පත්‍රයක් වැනි ඕනෑම ආකාරයක සැහැල්ලු ගොණුවක් ඔබ සියළු දෙනා සමඟ බෙදා හදා ගැනීමට දැන් මම සූදානම්. කාල වේලාව ඇති අයුරින් මා විසින්ම සකස් කරන ඉල්ලුම් පත්‍ර වැනි ඕනෑම ලේකනයක් මෙහි පල කිරීමට මම බලාපොරොත්තු වෙමි. එමෙන්ම මෙයට දායක වීමට ඔබත් කැමතිනම්  මාව සම්බන්ධ කර ගන්න. මාගේ විද්‍යුත් ලිපිනය chinthakascb@gmail.com ඔබ සකස් කරන ඉල්ලුම් පත්‍ර වැනි ඕනෑම දෙයක් අන් කෙනෙකුටත් අවශ්‍ය වේ යැයි ඔබ සිතන්නේ නම් එය මා වෙත යොමු කරන්න. ඔබේ අනන්‍යතාවය සමඟින් එය මාගේ බ්ලොක් අඩවියේ පල කිරීමට මං සූදානම්. ඔබගේ නම සමඟ එය ඉහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.