Pages

Thursday, July 14, 2016

වැදගත් ලිපි ලේඛන

අපට අවශ්‍ය වන ලිපි ලේකන අන්තර්ජාලය තුලින් ලබා ගැනීමේදී ඉතාමත් දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ. මේ බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමට මට සිතුනේ මිනිසාට සේවය කිරීම මිනිසාගේ යුතුකමක් යැයි සිතුන නිසාවෙනි. මා අතට පත්වන ඔනෑම කෙනෙකුට වැදගත් වේ යැයි සිතන ලිපි ලේඛනයක්, අයදුම්පත්‍රයක් වැනි ඕනෑම ආකාරයක සැහැල්ලු ගොණුවක් ඔබ සියළු දෙනා සමඟ බෙදා හදා ගැනීමට දැන් මම සූදානම්. කාල වේලාව ඇති අයුරින් මා විසින්ම සකස් කරන ඉල්ලුම් පත්‍ර වැනි ඕනෑම ලේකනයක් මෙහි පල කිරීමට මම බලාපොරොත්තු වෙමි. එමෙන්ම මෙයට දායක වීමට ඔබත් කැමතිනම්  මාව සම්බන්ධ කර ගන්න. මාගේ විද්‍යුත් ලිපිනය chinthakascb@gmail.com ඔබ සකස් කරන ඉල්ලුම් පත්‍ර වැනි ඕනෑම දෙයක් අන් කෙනෙකුටත් අවශ්‍ය වේ යැයි ඔබ සිතන්නේ නම් එය මා වෙත යොමු කරන්න. ඔබේ අනන්‍යතාවය සමඟින් එය මාගේ බ්ලොක් අඩවියේ පල කිරීමට මං සූදානම්. ඔබගේ නම සමඟ එය ඉහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.


No comments:

Post a Comment