Pages

Monday, November 7, 2016

තාක්ෂණ විද්‍යාලවලට/කාර්මික විද්‍යාලවලට ඇතුලත් වීමේ අයදුම්පත.

නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති තාක්ෂණ සහ කාර්මික විද්‍යාල සඳහා සිසුන් ඇතුලත් කරගැනීමේ ගැසට් නිවේදනය 2016-10-14 වන දින නිකුත් කර ඇති අතර පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමෙන්තුවේ වෙබ් අඩවිය හරහා ද සිදුකළ හැකි අතර තැපැල් මඟින් අයදුම් කිරීමේ අයදුම් පත්‍රය පහතින් බාගත කරගත හැකිය. එම ගැසට් නිවේදනය http://documents.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බලාගත හැකිය. එම ලිපිනයට පිවිසීමට අපහසුවක් ඇත්නම් මෙම ලින්කුවෙන් බාගත කරගන්න.

පාඨමාලා සඳහා ඉල්ලුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2016-11-21 වේ.


No comments:

Post a Comment